Contact Information
We Are Available 24/ 7. Call Now.

අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ගමන් ගත් ජිප් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන් කල තරුණයා මිය ගොස් තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ අද පස්වරුවේයි.

ඒ අනුරාධපුරය ප්‍රදේශයේදී බවයි politicslanka.com වෙත වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *