Contact Information
We Are Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හට එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ තමන්ට චීනයේදී මුණ ගැසුණු පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් හෙළිදරව් කළ බවත් තමන් විසින් එය දුරකථනයෙන් පටිගත කළ බවයි රන්ජන් රාමනායක කියා සිටියේ.

සෝම හිමියන් අපවත්වී පළමු වසර සපිරිනු දිනයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ ෂාරුක් ඛාන්ට බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කවුරුන්ද යන්න ගැන හොදින්ම දන්නා පුද්ගලයා පිවිතුරු හෙළි උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *