Contact Information
We Are Available 24/ 7. Call Now.

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට පිරිමි සිසුන් පිරිසක් ලබාදුන් නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව යාපනය විශ්ව විද්‍යාල බළධාරීන් පවසනවා.

විශ්ව විද්‍යාලයේ සිසුවියන් පිරිසකට නාන කාමර හා වැසිකිළි වෙත ගොස් නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට පිරිමි සිසුන් පිරිසක් පවසා ඇති සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වි ඇත්තේ.

සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ සිසුන් කණ්ඩායම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය විනය කටයුතු සිදුකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරියද විශ්ව විද්‍යාල පාලකයින් වෙත දැනුම් දී තිබෙනවා.

කිලිනොච්චිය මණ්ඩපය වෙත පැමිණි නවක සිසුවියන් පිරිසක් වෙත නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා නොගතහොත් නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිනීමේදී දැඩි දඩුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කොට ඇති බව විශ්ව විද්‍යාල සිසුන් ප්‍රකාශ කර සිටින්නේ.

(සිසුවියන්ට නවක වදය ලබාදුන්නා යැයි පැවසෙන සිසුන්ගේ ජායාරූප හා නාන කාමර වෙත ගොස් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට ඉල්ලීම් කළ පණිඩිඩවල ජායාරූප පහත දැක්වේ)

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *