Contact Information
We Are Available 24/ 7. Call Now.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්දියාවෙහි නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුමන්ත්‍රී ප්‍රසන්න රණවීර ඉන්දියාවෙහි ඉතිහාසය පවා වෙනස් කරන අන්දමේ ප්‍රබල ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකර තිබෙනවා.

එහි සඳහන් වන පරිදි ප්‍රසන්න රණවීර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව රාජ් ඝාට් හි පැවති මහත්මා ගාන්ධිසමරුවකට සහභාගී වී ඇති අතර එහිදී මහතාට ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන රාහුල් ගාන්ධි මහතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබී ඇත.

මෙතෙක් ඉන්දීය ඉතිහාසයෙහි ලියැවී තිබුණේ රාහුල් ගාන්ධිගේ සීයා යනු ෆෙරෝස් ගාන්ධි බවත් ඔහුට මහත්මා ගාන්ධිතුමා සමඟකිසිදු ඥාතීත්වයක් නොතිබුණු බවයි

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *