Contact Information
We Are Available 24/ 7. Call Now.

මිගමුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබා දිය නොහැකි බවට පවසමින් ඊයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී රාජ්‍ය නිලධාරිණියක් විසින් කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවා.

ඒ අවස්ථාවේ video දර්ශන මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ බොහෝ කතා බහට ලක්වනවා.

එහිදී එක් පුද්ගලයෙක් මෙම නිලධාරිණියට විරෝධය පල කරන්නේ “ඔක්සිජන් මොකටද සෙල්ලම් කරන්න ළමයින්ට තැනක් තියනවනම්” යනුවෙන් කියමින්.

 

සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් පළ කර තිබූ ඡායාරූප කිහිපයක්.

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *